ගුත්තිලයන්ගේ සිහිනය
සාදා වේදිකා මණ්ඩප මියුරු ලෙස පෙන්වා දක්ෂතා ගෝලයො නොම අලස දක්ෂයි පුතුනි නුඹ දැන් දැන් ගුරුන් ලෙස ගුත්තිල සතුටු වේ නරඹා.... එ දෙස මතු යම් දිනක ජය මාවත නුඹ පතන හෙට දින ඊට අඩිතාලම ලොව දිනන නොබියව පුතුනි මේ කඩ ඉම ජය ගන්න පබදිමි මේ කවිය ඔබ හට වෙන්න. කටුගම්පල සර්
Ad
Poetry Books 50% Off
Bestselling collections from top poets
Shop Now →
