ඇයත් ගැහැණියකි
හිරු බැස යන විට පියමැන්නෙමි මැදුරට අනෙකෙකුගෙ ආශාවන් සනසන්නට අයදිමි මුදලක් එ කළ මෙහෙයට කූසගිනි නිවලා ජිවත් වන්නට බඹසර රැකුමට බුදු රදු කීවත් එය පුද කෙරුවෙ නිවසක් රැකුමට කීවත් බොළද පෙම් යාදිනි දුටුවත් මගෙ ළැම ඔබ සැම ළය කෙරුම් ගත නොහැක මගෙ කිසිවෙකුට
Ad
Poetry Books 50% Off
Bestselling collections from top poets
Shop Now →
