නිවාඩු ලද පාසල.....
සිනා නොපිපුණු කතා වියකුණු නිහඬ කාලය එළඹුනා පයට තද වුණු සිහින් තෘණ පත් තටු ගසා නිති මතුවෙනා පචම අසනා සවන් ඇති ගස් පාලු තනියක ගොළු වුණා මුහුණු නොරවන පන්ති කැඩපත නිහඬ නින්දක පසු වෙණා
Ad
Poetry Books 50% Off
Bestselling collections from top poets
Shop Now →
