සුබ මව්වරුන්ගේ දිනයක් වේවා.
ආදරණීය අම්මේ, අම්මේ ඔයාගෙ ගුණ කොහොම වචනවලට ගැට ගහන්නද? අප වෙනුවෙන් අපරිමිත ආදරය ම නිබඳව බෙදමින්, විවිධ දුක්ඛ දොම්නස් මැද උපේක්ෂාවෙන් ලෝකය දෙස බලා සිටින මුණිවරයෙකි නුඹ මටනම්.
Ad
Poetry Books 50% Off
Bestselling collections from top poets
Shop Now →
