මල නුඹ නොවේ ද ?...
කොහේවත් තීන මඩවලක සොඳුර කියන්ඩ දකින්ඩ කෙනෙකු වේද? එය නිකම්ම මඩ පිරුණු වලක් නොවේද? කෙනෙක් ඒ වලේ මඩ අයින් කොට වතුර පිරවූ කලක වුවද තවමත් එය වලක් පමණයි නේද? ඒත් ඒ වලේ පිපුණු මලක කල විලක් වූ එය සොඳුරුයි නේද? මඩ වලක් බඳුව තිබුණු මේ මා විලක් කරවූ මල නුඹ නොවේද?
Ad
Poetry Books 50% Off
Bestselling collections from top poets
Shop Now →
